Random Video

සිංහල ,බෞද්ධයිනි ,ඔබගේ ආගමත් ,ජාතියත් තුළ අදුරු සෙවණැලි මතු වෙලා

2016-11-27 299 Dailymotion

වර්තමානය වන විට සිංහල ,ජාතිය සහ බෞද්ධ ආගම අභිසය කිසියම් අදුරු සෙවණැලි ක්‍රියාත්මක වෙමින් පවතින බව , අස්ගිරි පාර්ශවයේ අනුනායක , අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමිපාණන් පවසයි .උනවහන්සේ මේ සදහා මැදිහත් වන ලෙසට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා .