Random Video

සයිටම් අර්බුදයෙන් ඒකාබද්ධය තවත් පුපුරයි

2017-02-07 29 Dailymotion

“ඇයි සර් සයිටම් එකට විරුද්ධ වෙන්නේ මගේ දුවත් එකේ ඉගෙන ගන්නේ කියලා සර් දන්නවනේ...ඒකාබද්ධයේ එක එකා මොනවා කිව්වත් අපි ඔක්කෝම ඒ වෙනුවෙන් පෙනී හිටියා නේ සර්..” යනුවෙන් දෝෂාරෝපණය කර තිබේ.