සංචාරකයෝ යන තැන වනසති ... අලගල්ල කදුවැටිය අවධානමේ ...තවත් පරිසර සංහාරයක්... පරිසර සංවිධාන ආනාවරණයක් !
2017-02-16 19 Dailymotion
ඓතිහාසික හා පාරිසරික වශයෙන් ඉහළ වැදගත්කමක් සහිත අලගල්ල කදුවැටියේ සුන්දරත්වය අනිසි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අහිමිවීමේ අවදානමක් ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙයි.